සිරි වජිරාරාමයේ සීල සමාදානය 26දා

89

පෙ.ව. 6.00-7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහනායක හිමිපාණෝ, පෙ.ව. 8.00-9.00 ධර්මානුශාසනාව-මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ උප ප්‍රධානාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය වේරදූවේ මහින්ද හිමිපාණෝ, පෙ.ව. 9.00-10.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ, පෙ.ව. 10.00-11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසි පූජ්‍ය රාජාංගණයේ සීලවිමල හිමිපාණෝ, ප.ව. 12.30-1.00 අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ ගුණානුස්මරණ වෙසසි දෙසුම සරත් ඉඹුලමුරේ මහතා, ප.ව. 1.00-1.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරි, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව 1.30-2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ,ප.ව 3.00-4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව 4.00-5.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය රද්දැල්ලේ නන්දවිමල හිමිපාණෝ, ප.ව 5.00-6.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේගේ 110 වැනි ජන්ම සත සංවත්සරය සහ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 20 වන ගුණ සමරුවට සමගාමීව පැවැත්වෙන පොහොය වැඩසටහන.

සාදර අනුග්‍රහය ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment