බම්බලපිටිය සිරි වජිරාරාමයේ සීල සමාදානය අද

42

පෙ.ව. 06.00 – 07.15 සිල් සමාදන් කරවීම. අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ

පෙ.ව. 08.00 – 09.00 ධර්මානුශාසනාව – මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ උප ප්‍රධානාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය වේරදූවේ මහින්ද හිමිපාණෝ

පෙ.ව. 09.00 – 10.00 – ධර්මානුශාසනාව – සිරි වජිරාරාමවාසී පූජ්‍ය මීගොඩ ධම්මාවාස හිමිපාණෝ

පෙ.ව. 10.00 – 11.15 – භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී පූජ්‍ය රාජාංගණයේ සීලවිමල හිමිපාණෝ

ප.ව. 12.30 – 01.15 – සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ

ප.ව. 01.15 – 02.30 – ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ

ප.ව. 03.00 – 04.00 – භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ

ප.ව. 04.00 – 05.00 – ධර්මානුශාසනාව – ශාස්ත්‍රපති පූජ්‍ය කිරම රාහුල හිමිපාණෝ

ප.ව. 05.00 – 06.00 – අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම – සිරි වජිරාරාමවාසී ස්වාමින්වහන්සේලා.

advertistmentadvertistment
advertistmentadvertistment