බම්බලපිටියේ සිරි වජිරාරාමයේ පෝදා සීල සමාදානය

15

පෙ.ව. 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව – පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ

පෙ.ව. 8.00 – 9.30 ධර්මානුශාසනාව, සිරි වජිරාරාමවාසී පූජ්‍ය මීගොඩ ධම්මාවාස හිමිපාණෝ,

පෙ.ව. 9.30 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව – කිතුල්ගොඩ අරණ්‍යසේනාසනාධිපති පූජ්‍ය වැලිමඩ පසන්නමානස හිමිපාණෝ,

ප.ව. 12.30 – 01.15 – සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරී. සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ,

ප.ව. 01.15 – 02.30 – ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ,

ප.ව. 03.00 – 04.00 – භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ,

ප.ව. 04.00 – 05.00 – ධර්මානුශාසනාව – සිරි වජිරාරාමවාසී පූජ්‍ය රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ,

ප.ව. 05. – 06.00 – අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමින්වහන්සේලා

advertistmentadvertistment
advertistmentadvertistment