ජනපති සටනේ ශ්‍රීලනිප තීරණය

504

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි .එසේම තම පක්ෂය ද කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් නොකරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment