ජනපති සටනින් ජය ගැනීම දුෂ්කර බව සජිත් කියයි

1505

තමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දීමට තීරණය කළ ද පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි .ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සටන ජය ගැනීම ඉතා අසීරු බව ද ඒ මහතා සඳහන් කරයි. කෙසේවෙතත් සත්‍යය ජය ගනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment