වැලිගම මුහුදේ අද සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

649


වැලිගම මුහුදේ අද දිය නෑමට ගිය පාසල් සිසුවියන් පස්දෙනකු ගෙන් දෙනෙක් අතුරුදන් වී ඇත.ඉතිරි තිදෙනා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබේ.ඔවුන් වැලිගම රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment