ශ්‍රී ලංකන්ට විදෙස් නියමුවන්

675

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවතින ගුවන් නියමු පුරප්පාඩු සඳහා විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට රජයේ අනුමැතිය ලබාගැනීම සදහා පියවර ගන්නා බව එහි ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් නුටාල් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment