පළාත් සභා පොලිස් බලතල ඉවත් කරන්නැයි යෝජනාවක්

162

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බවට යෝජනා කරමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් සභාගත කළේය.22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එය සිදු කළ යුතු බව ද සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment