ත්‍රී රෝද රථ ගාස්තු අඩු කරයි

2950


ඉන්ධන මිල අඩු කිරීමත් සහ ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමග හෙට සිට කොළඹ දිස්ත්‍රික්කයේ ධාවනය කරන කුළී ත්‍රී රෝද රථ වල දෙවැනි කිලෝ මීටරයට අයකරන මුදල රුපියල් 80 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment