ඩිලාන්ටත් කෝප් එපා වෙයි

456


පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද ඉල්ලා අස්වී ඇත.ඒ අනුව කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනාගෙන් 11දෙනකු මේ වන විට ඉවත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment