ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි දිවි රගමඩල නිමා කරයි

1291

ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය.මුවන්පැලැස්ස චිත්‍රපටයේ කදිරාගේ චරිතය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු නිල්ලසොයා,බයිසිකලය ඇතුළු චිත්‍රපට විශාල ප්‍රමාණයක රංගනයෙන් දායක විය.ටෙළි නාට්‍ය රැසකද රංගනයෙන් දායක වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment