විශේෂ පොලිස් ආරක්ෂාවක්

340

අද සහ හෙට දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වලට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එසේ ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංක 0112472757 මගින් පොලිස් මූලස්ථානය අමතන ලෙස ද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment