රිමාන්ඩ් බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනෙක් සැනිටයිසර් බී මරුට

704


මත්ද‍්‍රව්‍ය ජාවාරම් සබ්න්ධව සැක පිට අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ඉරාන ජාතිකයින් 12 දෙනකු දෑත් පිරිසිදු කරන විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් දෙදෙනකු මියගොස් ඇත.සෙසු පිරිස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment