කොළඹ එළවළු නත්තල් ගස…

100

පුද්ගලික ආයතනයක් විසින් එළවළු පැළ යොදාගෙන වෙනස්ම ආකාරයේ නත්තල් ගසක් නිර්මාණය කර ඇත. මෙම නත්තල් ගස දෙසැම්බර් 23 සිට ලබන ජනවාරි 02 දක්වා කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වටරවුමේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙවර නත්තල් ගසේ උස අඩි 30ක් වන අතර ගෝවා, කංකුං, රතු තම්පලා, නිවිති, දම් ගෝවා, බටු, කොච්චි සහ අමු මිරිස් යන එළවළු වර්ග වලින් පැළ 2000කට අධික ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment