නත්තල්දා දෙව් මැඳුරුවල ආරක්ෂාවට පොලිසියේ 7500ක්

102

නත්තල් දිනයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 7500 ක් යොදවා තිබේ. දේවස්ථාන හා අනෙකුත් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් යොදවා ඇත. නත්තල් උත්සව සමයේ මූලික කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment