මහනුවරින් කොවිඩ් මරණයක්

2053

කොවිඩ් වසංගතය නිමා වී දිගු කාලයකට පසුව කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වී ඇත.

පෙනහළු ආසාදිත රෝගී තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ රෝගයකු මෙලෙස මරණයට පත් වී තිබේ. මෙහිදී කළ පී.සී.ආර්. පරීක්‍ෂණයේදී මියගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයකු බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment