ඇඳිරිනීතිය බිඳ දැමූ යාපනය වැසියෝ සංචරණය අරඹති

187

සංචරණ ඇඳිරි නීතිය මෙතෙක් අකුරටම ක‍්‍රියාත්මක කළ යාපනයේ වැසියෝ පෙරේදා (01 දා* සිට එය බිඳ දමමින් සිය ගණනින් නගරයට පැමිණි බව පොලිසිය පැවසීය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නගරයේ ඇතැම් ස්ථානවල අලෙවි කිරීම නිසා ඒවා මිලට ගැනීමට මේ පිරිස් පැමිණ සිටි අතර රෝගීන්ගේ ඥාතීන් විශාල පිරිසක්ද සිය වාහනවලින් රෝගීන් බැලීමට රෝහල් කරා යන්නට පටන් ගැනීම නිසා යාපනයේ මංමාවත්වල අධික ලෙස වාහන ධාවනය වූ බවද පොලිසිය පැවසීය.

ඇඳිරිනීතිය බිඳ දැමූ යාපනය වැසියෝ සංචරණය අරඹති


දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment