ඌවේ වසංගතය දරුණු වෙයි පැය 24 ට අලුත් ආසාදියෝ 647 ක්

205

ඌව පළාතේ ඉහළ ගිය කොරෝනා වසංගත රෝග තත්ත්වය තීව‍්‍රෘ කරමින් පෙරේදා (08 දා) වනවිට අවසන් වූ පැය 24 තුළ අලූතින්

රෝගීන් 647 ක් හඳුනා ගෙන ඇති අතර මරණ 13 ක් සිදුවී ඇත.

මේ අනුව ඉතාමත් කනගාටුදායක ලෙස බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,151 ක් දක්වාත්, මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ සමස්ත රෝගීන් සංඛ්‍යාව 15,527 ක් දක්වාත් වැඩිවී ඇති අතර බදුල්ල දිස්ත‍්‍රික්කයේ කොරෝනා ආසාදිත මරණ 328 ක් සහ මොනරාගල දිස්ත‍්‍රික්කයේ මරණ 109 ක් දක්වා වැඩිවී ඇත.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment