ශ්‍රී ලංකාව පළමු ඉනිමට 222යි

326

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පළමු ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 222ක් ලබා ගැනීමට සමත් විය.දිනේෂ් චන්දිමාල් 76යි, මහේෂ් තීක්ෂණ 38 යි ඕෂධ ප්‍රනාන්දු 35යි .පන්දු යැවීමේදී ෂාහේන් ෂා අෆ්රිඩි 58/4 හසන් අලි 23/2,යසීර්ෂා 66/2 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment