කොළඹත් විදුලිය කපයි

423


කොළඹ නගරයේ විදුලිය කැපීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.මෙතෙක් කොළඹ නගරයේ විදුලිය කපාහැරීමක් සිදු නොවුණි.ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප යටතේ මෙම විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment