බංග්ලාදේශ දෙවැනි ඉනිම අවසන්

215


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 169කට සියලු දෙනා දැවී ගියේය.ෂකීබ් ලකුණු 58ක් සහ ලිටන් ලකුණු 52ක් ලබාගත්හ.පන්දු යැවීමෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 51ට කඩුලු 6ක් සහ කසුන් රාජිත ලකුණු 40ට කඩුලු 2ක් ලබාගත්හ.ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලබාගත යුත්තේ ලකුණු 29ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment