ශ්‍රී ලංකාවට ටෙස් ජයක්

587


බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස් ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සඳහා සිය දෙවැනි ඉනිමට ලබාගත යුතු වූයේ ලකුණු 29කි.එය පන්දුවාර 03කදී ලබාගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.එහිදී ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 21 සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 07ක් ලබාගත්හ.ඒ අනුව ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක් හිමි විය

advertistmentadvertistment
advertistmentadvertistment