රවිනාථ විශ‍්‍රාම යයි

293

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටුයතු කළ රවිනාථ ආර්යසිංහ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගොස් ඇත.

හෙතෙම මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති අතර ඒ අනුව ඒ මහතා සිය රාජකාරියෙන් ඉවත් වී නැවත මෙරටට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment