පාඨලීට විශේෂ අසනීපයක් නැහැලු

318


2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරට සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාල සැකකරුවෙක් වන මේ වන විට රෝහල් ගතව සිටින වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ 10කට අනුව ඒ මහතාට විශේෂ රෝගාබාධයක් නැතැයි හෙළිවී ඇති බව කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අද අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව ඒ මහතා නඩුවේ සාක්ෂි විමසන පෙබරවාරි 18 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment