පර්පෙචුවල් ට්‍රෙෂරීස් වාරණය යළි දිගුවෙයි

147

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අද සිට තවත් මාස හයකට අත්හිටුවීමට ශ්‍රීලංකා මහ බැංකුව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment