තණකොළ කපන්නා යළි රිමාන්ඩ්

810

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට 51 හැවිරිදි ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment