සීබ‍්‍රා චීටා පන්නා දැමූ අයුරු

807

කෙන්නියාවේ නබොයිගෝ සංරක්‍ෂණ කලාපයේ සිටි සීබ‍්‍රා සත්වයෙක් පැටවුන් ඩැහැ ගැනීමට පැමිණි චීටා දිවියෙක් කැලෑවට පන්නා දමන දුර්ලභ දර්ශනයක් සංචාරකයන්ට දැකගත හැකිය.

 සීබ‍්‍රා පැටවුන් තිදෙනකු සමීපයට එන චීටා දුටු සීබ‍්‍රා සත්ත්වයා එම චීටා දිවියා පසුපස එලවාගෙන ගොස් කැලෑව වෙත පන්නාදමන අයුරු ඡුායාරූප ශිල්පියෙකුට දැකගැනීමට හැකිවී තිබුණි. අධික වේගයෙන් දිවීමට හැකි චීටා අවසානයේ ගොදුර අත්හැර දමා පැනගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment