ජෙරුසලමේ බෝම්බ පිපිරීම සිදුකළ පලස්තීන ගරිල්ලා කාන්තාවට ඇමෙරිකාවේ පදිංචි වීමට අවසර ලැබේ

674

ජෙරුසලමේ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බිහිසුණු බෝම්බ පිපිරීම සිදුකළ පලස්තීන ගරිල්ලා කාන්තාවක් වූ රස්මියා ඔඬේට ඇමෙරිකාවේ දේශපාලන රැුකවරණ ලැබී ඇත.

 බටහිර ඉවුරේ පදිංචි කාරියක් වූ ඇය 1969 වසරේ පැවැති නඩු විභාගයේදී වරදකරු විය. 1979 මාර්තු 14දා ඇය නිදහස් විය. ඇය ඊශ‍්‍රායලයට එරෙහිව සාක්කි දෙමින් තම මානව හිමිකම් උල්ලංඝණය කළ බව පැවසුවාය. තමාගේ නිවසේ පුපුරණ ද්‍රව්‍ය නොතිබූ බව පැවසූ ඇය ජෙරුසලම් බෝම්බයට තමාගේ සම්බන්ධයක් නැතැයිද කීවාය. එතෙක් බෝම්බ පිපිරීමට සම්බන්ධ අනිකුත් සැකකරුවන් ඇගේ ප‍්‍රකාශය සාවද්‍ය බව පළකර ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment