ගෝටා ගෝ ගමක් ලන්ඩනයේත්

204

එංගලන්තයේ ලන්ඩන් නුවරද ගෝටාගෝගම ලෙස ගමක් පිහිටුවා ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපියේ ස්ථාපිත කර ඇති මෙය දෙසතියක කාලයක් පවත්වයි.මෙය ස්ථාපිත කර ඇත්තේ කොළඹ ගාළු මුවදොර විරෝධතාවට සහායක් ලෙසය.

එහි ඊයේ (01*දිනයේ රැස්වූ ලාංකිකයන් විශාල පිරිසන් විරෝධතාවයේ නිරත වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment