පාකිස්තානය ඉන්දියාවට යයි

450


මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.

පසුගිය දශකය පුරාවටම පාකිස්තාන කණ්ඩාමයක් ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග සඳහා සහභාගී වුයේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment