දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ 31 වැනි ගුණ සමරු දම් දෙසුම

37

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව දා පැවැති ගුණ සමරු දම් දෙසුම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක හිමිපාණන් පැවැත්වූ අයුරු සහ එම පිංකමට හේමා ප්‍රේමදාස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස සහ තිස්ස අත්තනායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා ඇතුළු මහත්ම මහත්මීන් සහ ඊට එක්වූවන් පිරිසක්ද මෙහි වෙති.

දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ 31 වැනි ගුණ සමරු දම් දෙසුම

.තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment