වෙඩි වැදී කතක් මරුට

488

මැදිරිගිරිය මිරිහේන ප්‍රදේශයේ දී නාදුනන පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 36 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment