විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි

622


විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.නව සභාපති ලෙස මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment