ඉම්රාන් ඛාන් මහ මැතිවරණය කඩිනම් කරන්නැයි පවසයි

174

බලයෙන් පහ කළ පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා එරට මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බලකර ඇත.

 ඔහුගේ පක්ෂය පැවැති අතුරු මැතිවරණයක විශිෂ්ට ජයක් වාර්තා කිරීම හේතුවෙන් මෙලෙස ඉම්රාන් ඛාන් මහතා මහමැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි. පන්ජාබ් ප්‍රාන්ත පාලනය පහසුවෙන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉම්රාන් ඛාන් නායකත්වය දරන පී. ටී. අයි. පක්ෂය සමත් විය. එහිදී එම පක්ෂයට ආසන 20 න් 15ක් දිනාගැනීමට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment