ඩෙංගු රෝගීන් විසිඑක් දහසක් හමුවෙලා

33

මේ වසරේ ගත වූ මාස කීපය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් විසිඑක් දහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බව ද එම අංශය පවසයි.

මේ හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් කාර්යාල, පාසල්, නිවාස අවට පරිසරයන් පිරිසුදුව තබා ගන්නා ලෙසත් එම අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment