වෙසක් සතියට 21 දෙනෙක් ඇවරිවත්ත ශ්‍රී ශෛලබිම්බාරාමයේ තාවකාලික පැවිද්ද ලබති

225

බුදු තෙමඟුල සිහි කරමින් සහ දහම් සතිය මුල් කර ගනිමින් විවිධ තරාතිරම්වල පුද්ගලයන් 21 දෙනකු කටුනායක, ඇවරිවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ මේ වනවිට තාවකාලික පැවිදි භාවය ලබාගෙන සිටිති.

මෙසේ තාවකාලික පැවිදි භාවයට පිවිස සිටින ඔවුහු ලබන 13 දා දක්වා එම පැවිදිභාවයේ රැඳී සිටින බව මෙම වැඩසටහනේ ප්‍රධාන සංවිධායක අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් පවසති.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment