මිල්කෝ සේවක පිරිසක් අත්අඩංගුවට

785

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. මෙහිදී සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment