බුදු දහමේ දියුණුවට ජපන් ආධාර ගන්න ජනපති සැරසේ

146

එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී බුදු දහම අධ්‍යයනය කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපානයේ ආධාර ලබා ගැනීමට තමන් අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment