හොරෙන් ගෙනා රත්‍රං සහ දුරකථන

147

තීරු බදු රහිතව ගුවන් මගින් රැගෙන ආ රත්‍රං සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථන තොගයක් සමග කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයින් සිවි දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොල හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙහිදී රත්‍රං කිලෝ 03යි ග්‍රෑම් 158ක් ද ඇපල් වර්ගයේ ජංගම දුරකථන 39ක් ද සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment