ජනවාරි උද්ධමනය 6.5%ට නැගලා

33

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේදී සියයට 6.5ක් දක්වා වැඩි වී ඇත.

පසුගිය දෙසැම්බර් මස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.2ක් විය.

ආහාර කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 1.6 සිට 2024 ජනවාරි මාසයේදී සියයට 4.1 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.3සිට 2024 ජනවාරි මාසයේදී සියයට 8.5දක්වා ද වැඩිවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment