අද කාලගුණය

122

නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල අද විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු-මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවේ.සෙසු ප්‍රදේශවල පස්වරු 1 .00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment