කාසියේ වාසිය නවසීලන්තයට

165


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුව රැකීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment