කොටුව දුම්රියපොල අසල ගුරු විදුහල්පති උද්ඝෝෂණ පාගමනක්

322

කොටුව දුම්රියපොල අසල ගුරු විදුහල්පති උද්ඝෝෂණ පාගමනක්
ගුරු විදුහල්පති වෘත්තීය සමිති කොළඹ කොටුව දුම්රියපොල අසලින් අද පෙරවරුවේ උද්ඝෝෂණ පාගමනක් ආරම්භ කර ඇත.මෙම පාගමන නිසා කොටුව ඕල්කොට් මාවත ප්‍රදේශයේ දැඩි රථවාහන තද බදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment