හෙදියෝ නැවතත් සටනට

323

හෙද ඉල්ලීම් ඉටු කරදීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් අද (28) දින විරෝධතාවක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

දිවයින පුරා රෝහල් 100ක අද දිනයේ මධ්‍යහ්න 12 සිට 01 දක්වා එම විරෝධාවය පවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment