රංගන ශිල්පී ජගත් මනුවර්ණ වෙඩි වැදී රෝහලේ

48257

චිත්‍රපටියක රූගත කිරීමක් අතරතුර ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට වෙඩි වැදී අනතුරකට ලක්ව ඇත.
එය අත්වැරදීමකින් සිදුවූවක් බවයි වාර්තා වන්නේ. අනතුරින් මනුවර්ණ මහතාට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු කොලඹ ජාතික රෝහලට ඊයේ (28) රාත්‍රියේ ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment