දුම්රිය ඉංජිනේරු සංගමයක් වැඩ වර්ජනයක්

85


රජයේ බදු ප්‍රතිපත්වලට විරෝධය පළ කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලොකොමොටිව් දුම්රිය මෙහෙයුම් ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රී සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment