“අම්මේ අඬන්න එපා….”

1540

අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයට ඊයේ රැගෙන ගිය අවස්ථාවේ ඒ මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය සොවින් තැවෙද්දී පුංචි දරුවන් සිවුදෙනා ඇයගේ කඳුළු පිසදමන්නට උත්සාහ දැරූ අන්දම.

advertistmentadvertistment
advertistmentadvertistment