බස් යන්න පෙර යුක්තියෙන් ‘කට’ බලයි

200


පිටකොටුවෙන් ගමන් අරඹන සියලු ලංගම හා පෞද්ගලික බස් රථවල රියැදුරන් හා කොන්දොස්තරවරුන් මත්කුඩු හා මත්පැන් පානය කර බස් රථ ධාවනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන්න ‘යුක්තිය’ මෙහෙයුමෙන් කටයුතු අරඹා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

බොහෝ බස් රථ රියැදුරන් හා කොන්දොස්තවරුන් මත්කුඩු හා මත්පැන් පානය කර බස් ධාවනය කරන බවට ලද මඟී පැමිණලි සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම අරඹා ඇතැයි ද හේ සඳහන් කළේය.

නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment