පාලිත සමුගෙන ගිය මොහොත

486

කළුගං මිටියාවතේ සිට ශ්‍රී ලාංකීය ජනතාවාදී දේශපාලනට අපූර්ව කියවීමක් දුන් පාලිත තෙවරප්පෙරුමයන් තමන්ට ආදරය කළ දහස් සංඛ්‍යාත ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද සිකුරාදා සදහටම සමුගත්තේය. ජීවිතයේ අනිත්‍ය පසක්කර ගනිමින් තමන්ම හැදූ සොහොන් ගැබට ඔහුගේ නිසල දේහය රැගෙන යද්දී මෙලෙස අප කැමරා කාචයේ සටහන් විය.

ඡායාරූපය – මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment