ව්‍යාපාරිකයන් දිනපතාම ඇමැති නලින්ගේ කාර්යාලයට

178

ගෑස් ඉන්ධන මෙන්ම ඩොලරයේ මිල පවා පහළ ගොස් තිබියදීත් සිදුවන වෙළෙඳ මාෆියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ව්‍යාපාරිකයන්ට උපදෙස් දීම සඳහා ඔවුන් තම අමාත්‍යාංශයට දිනපතා ගෙන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ අනුව ඉදිරි කාලයේදී භාණ්ඩ කිහිපයක මිල පහළ දමා පාරිභෝගික ජනතාවට යම්කිසි සහනයක් ලබාදිය හැකි බව තමා විශ්වාස කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment